Menu

හින්දු – ශ්‍රී ලංකා නිල් මහා ගැටුම නැවතත්

202

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ජුලි මාසයේදී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග 2ක් ද

ඊට අමතරව තවත් විස්සයි විස්ස තරග 3ක්‌ ක්‍රීඩා කිරීමට නියමිත බව cricbuzz වාර්තා කරනවා

මිට අමතරව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භ වීමට නියමිතව තිබූ ඇෆ්ගනිස්තාන – ශ්‍රී ලංකා සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය අවලංගු කිරීමට ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ආයතනය (ACB) පසුගියදා තීරණය කර තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *