Menu

මාලිංග ඉදිරි පියවර වේගවත් කරයි .

81

“මම බලාපොරොත්තු වෙනවා තේරෙන ක්‍රීඩකයින්ට මාස 6 ක Training program එකක් දීලා, ඒ ඒ දිස්ත්‍රික්කයේ ඉන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙ ඉන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අනුයුක්ත කරපු පුහුණුකරුට දෙනවා Schedule එකක් Follow කරන්න.

ඊට පසුව ඔහුව අපිට යළි හමුවෙන කොට ඔහුගේ Skill එකත් Fitness එකත් මීට වඩා Develop වෙලා තියේවි, තමාව දියුණු කරන්න වී ක්‍රීඩකයා මහන්සි වුණේ නැත්නම් මං එයාව අයින් කරනවා.” – ඡන්දු යැවීමේ වැඩමුළුවේදී ලසිත් මාලිංග මේ අකායයෙන් තම ඉදිරි පියවර පැහැදිලි කරන ලදී.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *