මැදපෙරදිග ගුවන් ගමන් වෙනස් කිරීම් හා අර්ධ වශයෙන් නවතා දැමීම්, ඒ වගේම විදෙස් ක්‍රීඩකයින්ගෙ ප්‍රදාන ගමන් මධ්‍යස්ථානයක් වන ඩුබාහී හා දෝහා ගුවන් තොටුපොළ වල් අර්ධ වශයෙන් වසා දැමීම නිසා බටහිර ඉන්දීය කොදෙව්, දකුණු අප්‍රිකාව, එංගලන්තය හා ඕස්ට්‍රේලියාව වැනි රටවල ක්‍රීඩකයින්ට ඉන්දියාවට පැමීනීම බාදාවක් වෙනවා.
මෙවැනි ප්‍රමාදයන් නිසා පුහුනු කදවුරු වලට ක්‍රීඩකයින්ට එකතු වීමට නොහැකි වෙන අතර එයට ක්‍රීඩකයින්ට දඩුවම් නොකරන බව BCCI සදහන් කරයි.
මීට අමතරව දැනට ඉන්දියාවෙ පවතින ගෑස් හිගයටද ඉන්දීය මධ්‍යම රජය මැදිහත් වන බව සදහන් කරයි. එයට හේතුව නම් තරඟ පැවැත්වෙන ක්‍රීඩාංගන අසල හොටෙල් වල කැම බීම සැකසීම හා ක්‍රීඩකයින් නවාතැන් ගන්න හොටෙල් වල කෑම බීම සැකසීම වැනි දේ කරගෙන යාමට.
දැනට IPL ආරම්භ කිරීම නිසි ලෙස සිදු වුවත්, ඉදිරියේදි යුදමය තත්වය සමග සැපයුම් ජාලවල අඩපන වීම් ඇති වුව හොත් තරඟාවලිය අඩපණ වීමට ඉඩ ඇති බවට BCCI සදහන් කරයි.

ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් සටනේ , පළමු තරඟයම දැඩි අභියෝගයක්. විස්තරය මෙන්න
පකිස්තානය පරාජය කරමින් ශ්‍රී ලංකාව පිවිසි ආසියානු කුසලාන අවසන් මහා තරගයේ විස්තරය මෙන්න
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය උඩුයටිකුරු කරමින් ධනංජය ද සිල්වාට එරෙහිව හදිසි තීරණයක්
2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න