ඉන්දීය ක්‍රිකට් ඉතිහාසය රන් අකුරින් ලියැවුණු සුවිශේෂී ජයග්‍රහණයක අවසන් සාක්ෂිකරුවා වූ සී.ඩී. ගෝපිනාත් මහතා චෙන්නායිහිදී අද (9) අභාවප්‍රාප්ත විය.
1952 වසරේ දී එංගලන්තය පරාජය කරමින් ඉන්දියාව සිය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ මංගල ජය ලැබූ කණ්ඩායමේ, අවසන් 11දෙනාගෙන් ජීවත්ව සිටි එකම ක්‍රීඩකයා ඔහු විය.
මිය යනවිට 96වන වියේ පසුවූ ගෝපිනාත් මහතා, ඉන්දියාවේ වයස්ගතම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයාය. එමෙන්ම ඔහු ඔස්ට්‍රේලියාවේ නීල් හාවිගෙන් පසු ලොව ජීවත්ව සිටි දෙවන වයස්ගතම ක්‍රීඩකයාද වී සිටියේය.
1930 මාර්තු 1 වනදා උපත ලැබූ ගෝපිනාත්, ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් තරග 8කට ක්‍රීඩාකර ඇත.


ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් සටනේ , පළමු තරඟයම දැඩි අභියෝගයක්. විස්තරය මෙන්න
පකිස්තානය පරාජය කරමින් ශ්‍රී ලංකාව පිවිසි ආසියානු කුසලාන අවසන් මහා තරගයේ විස්තරය මෙන්න
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය උඩුයටිකුරු කරමින් ධනංජය ද සිල්වාට එරෙහිව හදිසි තීරණයක්
2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න