පාකිස්තාන සුපර් ලීග් (PSL) තරගාවලිය සඳහා මෙවර ලාහෝර් කලන්ඩර්ස් කණ්ඩායම නියෝජනය කරමින් සහභාගී වන ශ්‍රී ලංකාවේ ප්‍රහාරාත්මක පිතිකරු කුසල් ජනිත් පෙරේරා සහ දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ වෙනුවෙන් එම කණ්ඩායම් කළමනාකාරීත්වය විසින් විශේෂ සිංහල හා හින්දු අලුත් අවුරුදු සැමරුමක් සංවිධානය කර තිබේ.
තම කණ්ඩායමේ සිටින ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දෙපළගේ සංස්කෘතික අනන්‍යතාවය අගය කරමින් සහ ඔවුන්ට නිවෙස්වලින් බැහැරව සිටියදී දැනෙන පාලුව මකා දැමීමේ අරමුණින් මෙම උත්සවය පවත්වා ඇත. මෙහිදී සම්ප්‍රදායික ශ්‍රී ලාංකික ආහාර පානවලින් සහ විනෝදාත්මක ක්‍රීඩාවලින් අවුරුදු උත්සවය හැඩවී තිබූ අතර, පාකිස්තාන සහ අනෙකුත් විදෙස් ක්‍රීඩකයින්ද ඉතා උද්යෝගයෙන් යුතුව මෙම සැමරුමට එක්ව සිටිනු දැකගත හැකි විය.




ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් සටනේ , පළමු තරඟයම දැඩි අභියෝගයක්. විස්තරය මෙන්න
පකිස්තානය පරාජය කරමින් ශ්‍රී ලංකාව පිවිසි ආසියානු කුසලාන අවසන් මහා තරගයේ විස්තරය මෙන්න
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය උඩුයටිකුරු කරමින් ධනංජය ද සිල්වාට එරෙහිව හදිසි තීරණයක්
2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න