යොවුන් ක්‍රීඩක පවන් රත්නායක මෙවර පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලිය සඳහා ගිවිසුම් ගතව තිබේ. ඔහු ප්‍රබල ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායම සමඟ මෙලෙස එක්වන්නේ ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ දක්ෂතා දක්වන ක්‍රීඩකයින් අතරට එක්වීමේ ස්වර්ණමය අවස්ථාවක් උදාකර ගනිමිනි.
පවන්ගේ මෙම ආගමනය සම්බන්ධයෙන් ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායම විසින් නිල නිවේදනයක් ද නිකුත් කරමින් නවකයෙකු ලෙස ඔහුව සාදරයෙන් පිළිගෙන ඇත.
මෙම හදිසි කැඳවීම සිදු වී ඇත්තේ නේපාලයේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක දීපේන්ද්‍ර සිං අයිරි, වෙනත් තරඟාවලියක් සඳහා එක්වීමට පාකිස්තාන සුපර් ලීගයෙන් ඉවත් වීම හේතුවෙනි. දීපේන්ද්‍ර සිංගේ හිස්තැන පිරවීම සඳහා සුදුසුම විකල්පය ලෙස ඉස්ලාමාබාද් බලධාරීන් විසින් ශ්‍රී ලංකාවේ පවන් රත්නායක තෝරාගෙන ඇති අතර, මෙය ඔහුගේ ක්‍රිකට් දිවියේ සන්ධිස්ථානයක් වනු නිසැකය.

ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් සටනේ , පළමු තරඟයම දැඩි අභියෝගයක්. විස්තරය මෙන්න
පකිස්තානය පරාජය කරමින් ශ්‍රී ලංකාව පිවිසි ආසියානු කුසලාන අවසන් මහා තරගයේ විස්තරය මෙන්න
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය උඩුයටිකුරු කරමින් ධනංජය ද සිල්වාට එරෙහිව හදිසි තීරණයක්
2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න