මුම්බායි ඉන්දියන්ස් සහ ලක්නව් සුපර්ජයන්ට්ස් අතර තීරණාත්මක තරගයේදී මුම්බායි පිලේ නායකත්වය සම්බන්ධයෙන් කිසිවකුත් බලාපොරොත්තු නොවූ සුවිශේෂී වෙනසක් සිදුව තිබේ.
ඒ අනුව කණ්ඩායමේ නිත්‍ය නායක හාර්දික් පාණ්ඩයා අද තරගයෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇති අතර කණ්ඩායම මෙහෙයවීමේ වගකීම සුපිරි පිතිකරු සූර්යකුමාර් යාදව් වෙත පවරා ඇත.
හදිසියේම සිදුවූ මෙම වෙනස පිළිබඳව බොහෝ දෙනා විමතියට පත්වුවද, ඒ පිටුපස ඇති සැබෑ හේතුව දැන් අනාවරණය වී තිබේ. එය කිසිසේත්ම ක්‍රීඩකයාගේ දක්ෂතාවය මත පදනම් වූවක් නොව, පසුගිය තරගයේදී ඔහු විසින් පවත්වාගෙන ගිය මන්දගාමී පන්දුවාර වේගය හේතුවෙන් පැනවූ විනය පියවරක් බව වාර්තා වේ


ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් සටනේ , පළමු තරඟයම දැඩි අභියෝගයක්. විස්තරය මෙන්න
පකිස්තානය පරාජය කරමින් ශ්‍රී ලංකාව පිවිසි ආසියානු කුසලාන අවසන් මහා තරගයේ විස්තරය මෙන්න
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය උඩුයටිකුරු කරමින් ධනංජය ද සිල්වාට එරෙහිව හදිසි තීරණයක්
2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න