Menu

RCB කන්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය කෘනාල් පාණ්ඩ්‍යගේ තු.වාල කැළල මෙන්න ( ඡායාරූප සහිතයි )

93

RCB කන්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය කෘනාල් පාණ්ඩ්‍යගේ තු.වාල කැළල… කොච්චර වේදනාවෙන් හිටියත් මැච් එක අතහැරියේ නැ…

අන්තිමට බෝල 46කින් ලකුණු 73ක් ගහලා අන්තිම ඕවර් 3ට ලකුණු 30ක් ගහන්න තියෙද්දි සුපිරි හයේ දෙකක් ගහලා මැච් එක RCB පැත්තට ගෙනල්ලයි අවුට් වුනේ…

හතරේ පහරවල් 4ක් සහ දර්ශනීය හයේ පහරවල් 5ක් ඔහු මේ ඉනිමට එකතු කරා. අවසානයේ තීරණාත්මක මොහොතක ඇවිත් වටිනා හයේ පහරක් ගහපු බුවී සහ රසික් සලාම් දෙන්නා කෘනාල්ගේ මේ සටන්කාමී ඉනිමට සාධාරණයක් ඉටු කරලා දීලා RCB කන්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *