පාකිස්තානයට එරෙහිව 2-0 ක ඓතිහාසික ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයක් වාර්තා කිරීමට බංග්ලාදේශය සමත් වූ අතර, එහි ප්‍රධාන නියමුවා වූයේ තරගාවලිය පුරා ලකුණු 253ක් රැස් කළ මුෂ්පිකර් රහීම් ය. දෙවන තරගයේදී ලකුණු 137ක විශිෂ්ට ශතකයක් වාර්තා කළ ඔහු,
2005 වසරේ සිට මේ දක්වා වසර 21ක් පුරා ටෙස්ට් පිටියේ රැඳී සිටින ලොව වැඩිම කාලයක් සක්‍රීයව ක්‍රීඩා කරන ක්‍රීඩකයා බවට පත්ව ඇත. ටෙස්ට් තරග 102කදී ශතක 14ක් සහ අර්ධ ශතක 29ක් සමගින් ලකුණු 6763ක් ලබාගෙන ඇති ඔහු බංග්ලාදේශ ක්‍රිකට් ඉතිහාසයේ සදාකාලික පුරාවෘත්තයකි.
නොමිලේ ක්‍රීඩා පුවත් දැන ගැනීමට සම්බන්ධවන්න *

ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් සටනේ , පළමු තරඟයම දැඩි අභියෝගයක්. විස්තරය මෙන්න
පකිස්තානය පරාජය කරමින් ශ්‍රී ලංකාව පිවිසි ආසියානු කුසලාන අවසන් මහා තරගයේ විස්තරය මෙන්න
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය උඩුයටිකුරු කරමින් ධනංජය ද සිල්වාට එරෙහිව හදිසි තීරණයක්
2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න