ඊයේ දිනය ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂී මෙන්ම අසාමාන්‍ය සිදුවීම් රැසක් වාර්තා වූ දිනයක් විය. සැබැවින්ම ඊයේ නම් මහා අමුතුම මාංජමික දවසකි;
ලෝක ක්‍රිකට් පිටියම කම්පනයට පත් කරමින් විශිෂ්ට තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට නිල වශයෙන් සමුදීමට තීරණය කළේය.
මේ අතර සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ බංග්ලාදේශයේ ප්‍රථම ඉනිම ලකුණු 136කට සීමා වූ අතර, එහිදී ඔවුන්ගේ අවසන් කඩුලු 8ම ලකුණු 27ක් වැනි සුළු ප්‍රමාණයක් තුළ බිඳ වැටීම කැපී පෙනුණි.
අනෙක් පසින් ඉන්දියානු ක්‍රිකට් ලෝලීන්ට ද ඊයේ දිනය ගෙන ආවේ දැඩි කම්පනයකි.
ඉන්දියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම කාන්තා ලෝක කුසලාන තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම ඉවතට විසිවූ අතර,
ඉන්දියානු පිරිමි කණ්ඩායම ක්‍රිකට් ඉතිහාසයේ ප්‍රථම වතාවට අයර්ලන්තය හමුවේ දැඩි අවමන්සහගත තරගාවලි පරාජයකට මුහුණ දුන්නේය.
මේ සියල්ලටම වඩා ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින්ට ඊයේ අතිශය වේදනාකාරී විය. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හමුවේ සිය ඉතිහාසයේ දුර්වලතම ටෙස්ට් ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම, ඉනිමක සහ ලකුණු 217ක දැවැන්ත ලැජ්ජාසහගත පරාජයකට හිමිකම් කීවේය. මෙය සැබැවින්ම ලෝක ක්‍රිකට් වංශකතාවේ කිසිදාක අමතක නොවන අඳුරුතම මෙන්ම පෙරළිකාර දිනයක් වනු නිසැකය.
නොමිලේ ක්‍රීඩා පුවත් දැන ගැනීමට සම්බන්ධවන්න
https://chat.whatsapp.com/FrsLYJeHXPI5egahxbywSQ?mode=gi_t

ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් සටනේ , පළමු තරඟයම දැඩි අභියෝගයක්. විස්තරය මෙන්න
පකිස්තානය පරාජය කරමින් ශ්‍රී ලංකාව පිවිසි ආසියානු කුසලාන අවසන් මහා තරගයේ විස්තරය මෙන්න
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය උඩුයටිකුරු කරමින් ධනංජය ද සිල්වාට එරෙහිව හදිසි තීරණයක්
2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න