මේ මස 17 වැනිදා ආරම්භ වීමට නියමිත ලංකා ප්‍රිමීයර් ලීග් (LPL) තරගාවලියේ 6 වැනි අදියරේ සමාරම්භක උළෙලේදී ඩ්‍රෝන යානා 500ක් යොදා ගනිමින් විශේෂ ඩ්‍රෝන යානා සංදර්ශනයක් පැවැත්වීමට තරග සංවිධායකයින් සැලසුම් කර තිබේ.
මෙම සුවිශේෂී ක්‍රිකට් තරගාවලිය මෙම මස 17 වැනිදා රාත්‍රී 7.30ට කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.
තරගාවලියේ සමාරම්භක මෙන්ම පළමු තරගය යාපනය සහ ගාල්ල කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිත බව ද සංවිධායකයින් වැඩිදුරටත් නිවේදනය කර ඇත.
නොමිලේ ක්‍රීඩා පුවත් දැන ගැනීමට සම්බන්ධවන්න
https://chat.whatsapp.com/FrsLYJeHXPI5egahxbywSQ?mode=gi_t
ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් සටනේ , පළමු තරඟයම දැඩි අභියෝගයක්. විස්තරය මෙන්න
පකිස්තානය පරාජය කරමින් ශ්‍රී ලංකාව පිවිසි ආසියානු කුසලාන අවසන් මහා තරගයේ විස්තරය මෙන්න
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය උඩුයටිකුරු කරමින් ධනංජය ද සිල්වාට එරෙහිව හදිසි තීරණයක්
2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න