Menu

අයෝමාල් වසර 26ක් පැරණි ශ්‍රී ලංකා වාර්තාවත් අලුත් කරයි

57

වයස අවුරුදු 23න් පහළ ආසියානු මළල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 400 කඩුලු මතින් දිවීමේ ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට අයෝමාල් අකලංක සමත්විය.

ඒ සඳහා ඔහු ගත කළ තත්පර 49.03කි.

ඒ අනුව ඔහු වසර 26ක පැරණි ජාතික වාර්තාවක් ද බිඳහෙළීමට සමත්ව තිබේ. 

අයෝමාල් අකලංක විසින් බිඳහෙලනු ලැබූවේ 2000 වසරේදී හරිජන් රත්නායක ආසියානු මළල ක්‍රීඩා ශූරතාවලියේදී තබා තිබූ තත්ත්පර 49.44ක වාර්තාවය.

නොමිලේ ක්‍රීඩා පුවත් දැන ගැනීමට සම්බන්ධවන්න 
https://chat.whatsapp.com/FrsLYJeHXPI5egahxbywSQ?mode=gi_t

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *