නවතම ICC ශ්‍රේණිගත කිරීම්වලට අනුව බංග්ලාදේශ සුපිරි තුන්ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන් අභිබවා යමින් විස්සයි විස්ස තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණට පැමිණීමට ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නායක වනිඳු හසරංග සමත් වෙයි.
ඒ ප්‍රසාද ලකුණු 228 ක් හිමිකර ගනිමින්.
පසුගිය අයි.සී.සී ශ්‍රේණිගත කිරීම්වල වනිඳු සමග සම ස්තානයේ පසුවූ ශකිබ් අල් හසන්ගේ ප්‍රසාද ලකුණු 223 ක් දක්වා අඩුවී ඇත.
එමෙන්ම ICC විස්සයි විස්ස පන්දුයවන්නන් ශ්‍රේණිගත කිරීම්වල සිව්වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට මහීශ් තීක්ශණ සමත්ව ඇත.
එම ලැයිස්තුවේ දෙවන ස්තානයේ වනිඳු හසරංග පසු වේ.

2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න
චෙල්ම්ස්ෆෝර්ඩ් සහ බෙක්න්හැම් හිදී පැවැත්වෙන T20 සටන් දෙකේදී ශ්‍රී ලංකාවට එල්ල වන තර්ජනය මෙන්න
ශ්‍රී ලංකා ආසියානු ක්‍රීඩා සංචිතයට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් 03 දෙනෙකු හදිසියේම කැඳවයි