තරගාවලියට මුහුණ දීම සඳහා තේරීම් කමිටුව විසින් විශේෂ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් තිදෙනෙකු සංචිතයට ඇතුළත් කිරීමට තීරණය කර ඇත. නිරෝෂන් දික්වැල්ල, චාමික කරුණාරත්න සහ බිනුර ප්‍රනාන්දු යන ප්‍රබල ක්‍රීඩකයින් තිදෙනා මෙලෙස නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීම සඳහා අවස්ථාව හිමි කරගෙන තිබීම විශේෂත්වයකි.
ආසියානු ක්‍රීඩා උළෙල වැනි දැඩි තරගකාරී ජාත්‍යන්තර තරගාවලියකදී කණ්ඩායමේ ජයග්‍රාහී මානසිකත්වය සහ ස්ථාවරත්වය තහවුරු කිරීම සඳහා මෙලෙස පළපුරුදු ක්‍රීඩකයින්ගේ සේවය ලබා ගැනීමට කටයුතු කල බව තේරීම් කමිටුව පවසා සිටියි..
නොමිලේ ක්‍රීඩා පුවත් දැන ගැනීමට සම්බන්ධවන්න
https://chat.whatsapp.com/FrsLYJeHXPI5egahxbywSQ?mode=gi_t

2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න
චෙල්ම්ස්ෆෝර්ඩ් සහ බෙක්න්හැම් හිදී පැවැත්වෙන T20 සටන් දෙකේදී ශ්‍රී ලංකාවට එල්ල වන තර්ජනය මෙන්න
එංගලන්ත විස්සයි-20 තරගාවලියට පෙර උපනායකත්වයේ සිදුවූ වෙනස ගැන කමිඳු මෙන්ඩිස් කළ ප්‍රකාශය