2026 පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින්, අද මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබූ අයර්ලන්තය සහ සිම්බාබ්වේ අතර තරගය අයහපත් කාලගුණය හේතුවෙන් අතහැර දැමීමට සිදුවිය.
අඛණ්ඩව ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් මෙම තරගයේ එකදු පන්දුවක් හෝ යැවීමට විනිසුරුවන්ට අවස්ථාවක් හිමි නොවූ අතර, එම තීරණය ලෝක කුසලාන ප්‍රසාද ලකුණු සටහනට දැඩි බලපෑමක් එල්ල කළේය.
මෙම තරගය අතහැර දැමීමේ අතුරු ප්‍රතිඵලයක් ලෙස 2021 වසරේ විස්සයි20 ලෝක ශූරයන් වූ ප්‍රබල ඕස්ට්‍රේලියාවට මෙවර තරගාවලියෙන් ඉවත් වීමට සිදුවීම විශේෂත්වයකි.
ප්‍රසාද ලකුණු ගණනය කිරීම් අනුව ඕස්ට්‍රේලියාවට තිබූ අවස්ථාව මේ සමඟ අහිමි වී ගිය අතර, එය මෙවර ලෝක කුසලාන තරගාවලියේ වාර්තා වූ විශාලතම පෙරළියක් ලෙස ක්‍රිකට් විචාරකයෝ හඳුන්වති.

2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න
චෙල්ම්ස්ෆෝර්ඩ් සහ බෙක්න්හැම් හිදී පැවැත්වෙන T20 සටන් දෙකේදී ශ්‍රී ලංකාවට එල්ල වන තර්ජනය මෙන්න
ශ්‍රී ලංකා ආසියානු ක්‍රීඩා සංචිතයට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් 03 දෙනෙකු හදිසියේම කැඳවයි