ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ජුලි මාසයේදී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග 2ක් ද
ඊට අමතරව තවත් විස්සයි විස්ස තරග 3ක් ක්‍රීඩා කිරීමට නියමිත බව cricbuzz වාර්තා කරනවා
මිට අමතරව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භ වීමට නියමිතව තිබූ ඇෆ්ගනිස්තාන – ශ්‍රී ලංකා සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය අවලංගු කිරීමට ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ආයතනය (ACB) පසුගියදා තීරණය කර තිබේ.

” මොනරාගල බට්ටි” චමුදි ප්රබෝධාගෙන් ඊයේ නව ලෝක වාර්තාවක්. විස්තරය මෙන්න
සොනාල් දිනූෂ ලෝක ක්‍රිකට් පිටියේ තැබූ නවතම වාර්තාව මෙන්න.
ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් සටනේ , පළමු තරඟයම දැඩි අභියෝගයක්. විස්තරය මෙන්න
පකිස්තානය පරාජය කරමින් ශ්‍රී ලංකාව පිවිසි ආසියානු කුසලාන අවසන් මහා තරගයේ විස්තරය මෙන්න
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය උඩුයටිකුරු කරමින් ධනංජය ද සිල්වාට එරෙහිව හදිසි තීරණයක්
2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.