Menu

ඊයේ දෙවන එක්දින තරඟයට ඇත්තටම මොකද උනේ!

107

ප්‍රේක්ෂකයින්ට මෙන්ම ලොව පුරා සිටින ලක්ෂ සංඛ්‍යාත ක්‍රිකට් ලෝලීන්ට දැඩි කණගාටුවක් ගෙන දෙමින් මෙම දෙවන එක්දින තරගය කිසිදු පන්දුවක් හෝ නොයවාම සම්පූර්ණයෙන්ම අතහැර දැමීමට තරග විනිසුරුවරුන් විසින් සිය අවසන් තීරණය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

මීට ප්‍රධානතම හේතුව වී ඇත්තේ නොකඩවා පවතින අධික වර්ෂාපතනය සහ ඒ හේතුවෙන් ක්‍රීඩාංගණයේ තණතීරුවට සහ පිටියට සිදුවී ඇති තත්ත්වයයි. තරගය ආරම්භ කිරීම සඳහා කාලය ලබාදෙමින් අවස්ථා කිහිපයකදීම දැඩි උත්සාහයක නිරත වූවත් අයහපත් කාලගුණික තත්ත්වය සමනය නොවීම හේතුවෙන් ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව සහ තරගයේ නියමිත ප්‍රමිතිය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ ප්‍රධාන විනිසුරුවරුන් මෙම තීරණයට එළඹ තිබෙනවා.

නොමිලේ ක්‍රීඩා පුවත් දැන ගැනීමට සම්බන්ධවන්න 
https://chat.whatsapp.com/FrsLYJeHXPI5egahxbywSQ?mode=gi_t

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *