Menu

ප්‍රබල ලෝක බලවතුන් රැසක් පසුපසට තල්ලු කරමින් ලාංකීය ක්‍රිකට් වීරයන් දෙදෙනෙකු ජාත්‍යන්තරයේ තැබූ අමරණීය සලකුණ මෙන්න

162

සර් ඩොන් බ්‍රැඩ්මන් ලෝකයේ පළමු ස්ථානය දිනාගත්, බීබීසී ස්පෝර්ට්ස් ආයතනය ප්‍රකාශයට පත් කළ මෙතෙක් බිහිවූ විශිෂ්ටතම ක්‍රීඩකයින් 25 දෙනාගේ ලැයිස්තුවට ලංකාවෙන් සුපිරි වීරයන් දෙදෙනෙක් ඇතුළත් වී තිබේ. ඒ අනුව ප්‍රබල රටවල් රැසක ක්‍රීඩකයින් අභිබවා යමින් මුත්තයියා මුරලිදරන් 15 වන ස්ථානයත්, කුමාර් සංගක්කාර 16 වන ස්ථානයත් දිනාගනිමින් මුළු රටටම ඉමහත් ආඩම්බරයක් ගෙන දී ඇත.

නොමිලේ ක්‍රීඩා පුවත් දැන ගැනීමට සම්බන්ධවන්න
https://chat.whatsapp.com/FrsLYJeHXPI5egahxbywSQ?mode=gi_t

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *