ලංකා ප්‍රිමියර් ලීග් 2026 තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ආරම්භ වීමට ප්‍රථම දැවැන්ත විදේශීය ක්‍රීඩක සබඳතාවක් පිළිබඳ තොරතුරු වාර්තා වේ. ලෝක ක්‍රිකට් පිටියේ ප්‍රමුඛතම තුන්ඉරියව් ක්‍රීඩකයෙකු වන බංග්ලාදේශයේ ශකීබ් අල් හසන් සිය කණ්ඩායමට සෘජුවම බඳවා ගැනීමට ජැෆ්නා කිංග්ස් කළමනාකාරීත්වය මේ වනවිට දැඩි අවධානයක් යොමු කර ඇත.
මීට පෙර එල්පීඑල් පිටියේ ගෝල් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කර ඇති ඔහු, දඟපන්දු යැවීමෙන් මෙන්ම පිතිකරණයෙන්ද ඕනෑම මොහොතක තරගයක් උඩුයටිකුරු කළ හැකි ප්‍රබල ක්‍රීඩකයෙකි. යාපනය කණ්ඩායමේ සාර්ථක ඉතිහාසය සහ ඔවුන්ගේ දඟපන්දු උපායමාර්ගවලට මෙම සුපිරි තරුවගේ පැමිණීම මාරම වාසියක් වනු නොඅනුමානය.
නොමිලේ ක්‍රීඩා පුවත් දැන ගැනීමට සම්බන්ධවන්න
https://chat.whatsapp.com/FrsLYJeHXPI5egahxbywSQ?mode=gi_t

පළමු ඕවරයේදීම ලකුණු 0යි කඩුලු 3යි: ඔලී රොබින්සන්ගෙන් නවසීලන්තයට අදහාගත නොහැකි ප්රහාරයක් ! 2024 න් පසු නව වාර්තාවක්
LPL තරගාවලියේ මහනුවර රෝයල්ස් කණ්ඩායමට හිමි වූ ප්‍රබල ඇෆ්ගන් ක්රීඩකයා හදිසියේම ඉවත් වූ සංවේදී හේතුව මෙන්න.
බ.ඉන්දීය කොදෙව් තරඟාවලිය ශ්රී ලංකාවට මෙච්චර තීරණාත්මක වන්නෙ ඇයි! විස්තරය මෙන්න
LPL 2026 කණ්ඩායම් පහේ ක්රීඩකයින්ගෙ නම් ලයිස්තුව අලුත් වෙය්
ඊයේ තරඟයෙන් වෙනස් වූ ශ්රී ලංකා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ වේගවත්ම ලකුණු 1,000 ලැබූ පිතිකරුවන්ගේ ලැයිස්තුව මෙන්න!
පැතුම් සහ කුසල්ගේ විශිෂ්ට ඉනිම් සමඟින් ශ්රී ලංකාවට ජයක්!