ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආරම්භ වීමට නියමිත තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය නොමිලේ නැරඹීම සඳහා ප්‍රේක්ෂකයින්ට අවස්ථාව ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (SLC) තීරණය කර තිබේ.
දෙරට අතර පැවැත්වෙන මෙම තීරණාත්මක තරගාවලියේ පළමු ටෙස්ට් තරගය අගෝස්තු 15 වැනිදා සිට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
අනතුරුව දෙවන සහ අවසන් ටෙස්ට් තරගය අගෝස්තු 23 වැනිදා සිට කොළඹ එස්.එස්.සී. (SSC) ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව සඳහා ප්‍රේක්ෂක ආකර්ෂණය වැඩි කරගැනීමේ සහ ක්‍රිකට් ලෝලීන්ට නිදහසේ තරග නැරඹීමට පහසුකම් සැලසීමේ අරමුණින් මෙම තීරණය ගෙන තිබේ.

” මොනරාගල බට්ටි” චමුදි ප්රබෝධාගෙන් ඊයේ නව ලෝක වාර්තාවක්. විස්තරය මෙන්න
සොනාල් දිනූෂ ලෝක ක්‍රිකට් පිටියේ තැබූ නවතම වාර්තාව මෙන්න.
ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් සටනේ , පළමු තරඟයම දැඩි අභියෝගයක්. විස්තරය මෙන්න
පකිස්තානය පරාජය කරමින් ශ්‍රී ලංකාව පිවිසි ආසියානු කුසලාන අවසන් මහා තරගයේ විස්තරය මෙන්න
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය උඩුයටිකුරු කරමින් ධනංජය ද සිල්වාට එරෙහිව හදිසි තීරණයක්
2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.