ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ඉන්දුනීසියානු කාන්තා කණ්ඩායමට එරෙහිව විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 5 කට කඩුලු 7 ක් දවා ගැනීමට සමත්ව තිබේ.
මෙය ඇගේ ක්‍රිකට් දිවියේ හොඳම පන්දු යැවීම ලෙස සටහන් වන අතරම, ජාත්‍යන්තර කාන්තා විස්සයි20 ඉතිහාසයේ වාර්තා වූ 5 වන හොඳම පන්දු යැවීම ලෙසද ඉතිහාසගත වේ.
මෙම ඓතිහාසික පන්දු යැවීමේ ඉනිමට අතිවිශිෂ්ට ‘හැට්‍රික්’ (Hat-trick) දවා ගැනීමක් ද ඇතුළත් වන අතර, ඒ අනුව කාන්තා විස්සයි20 තරගයකදී හැට්‍රික් එකක් ලබා ගත් පළමු ශ්‍රී ලාංකික පන්දු යවන්නිය ලෙසද චමරි අතපත්තු වාර්තා පොත් අතරට එක්වෙයි.
වීඩීයෝ මෙතනින් :
https://www.facebook.com/share/v/1EvPoJKrsc/

ශ්‍රී ලංකා සත්කාරකත්වයෙන් ගිලිහුණු 2027 ICC ශුරියන්ගේ කුසලානයේ සත්කාරකත්වයට මොකද උනේ? හේතුව මෙන්න.
ICC පන්දු යවන්නන්ගේ අතර එකම ලාංකිකයා ලෙස අසිත ප්‍රනාන්දු තැබූ විශේෂිත වාර්තාව මෙන්න
එංගලන්ත සංචාරයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි! සම්පූර්ණ සංචිතය මෙන්න! ආකෘති දෙකේම නායකත්වය කුසල් මෙන්ඩිස්ට
චාමික කරුණාරත්නගේ පීතෘත්ව නඩුවේ නවතම තත්ත්වය මෙන්න
චමරි අතපත්තු ICC T20 ශ්‍රේණිගත කිරීම්වල පිම්මක් පනී.
පාකිස්ථාන ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්තම බිඳවැටීම මෙන්න