එංගලන්ත සංචාරයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි! ආකෘති දෙකේම නායකත්වය කුසල් මෙන්ඩිස්ට
එළඹෙන එංගලන්ත සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ එක්දින සහ T20 සංචිත නම් කර තිබෙනවා. ඒ අනුව ආකෘති දෙකෙහිම නායකත්වය කුසල් මෙන්ඩිස්ට හිමිව ඇති අතර, චරිත් අසලංක උපනායකයා ලෙස නම් කර තිබෙනවා.
විශේෂත්වයක් ලෙස හිටපු නායක දසුන් ශානක එක්දින සංචිතයට යළි කැඳවා ඇති අතර, ඔහු T20 සංචිතයේද ස්ථානය රඳවාගෙන තිබෙනවා.
එක්දින සංචිතය
පැතුම් නිස්සංක
කමිල් මිෂාර
කමිඳු මෙන්ඩිස්
චරිත් අසලංක – උපනායක
කුසල් මෙන්ඩිස් – නායක
ජනිත් ලියනගේ
පවන් රත්නායක
දසුන් ශානක
වනිඳු හසරංග
දුනිත් වෙල්ලාලගේ
මහීෂ් තීක්ෂණ
සචින්දු කොළඹගේ
දුෂ්මන්ත චමීර
එෂාන් මාලිංග
T20 සංචිතය
පැතුම් නිස්සංක
කමිල් මිෂාර
ලහිරු උදාර
කුසල් මෙන්ඩිස් – නායක
කමිඳු මෙන්ඩිස්
චරිත් අසලංක – උපනායක
ජනිත් ලියනගේ
දසුන් ශානක
දුනිත් වෙල්ලාලගේ
වනිඳු හසරංග
මහීෂ් තීක්ෂණ
තරිඳු රත්නායක
දුෂ්මන්ත චමීර
එෂාන් මාලිංග
ශ්‍රී ලංකා කණ්ඩායම සැප්තැම්බර් 05 වැනිදා එංගලන්තය බලා පිටත්ව යාමට නියමිතයි.

චාමික කරුණාරත්නගේ පීතෘත්ව නඩුවේ නවතම තත්ත්වය මෙන්න
චමරි අතපත්තු ICC T20 ශ්‍රේණිගත කිරීම්වල පිම්මක් පනී.
පාකිස්ථාන ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්තම බිඳවැටීම මෙන්න
සොනාල් දිනූශ ට ජ්‍යාත්‍යන්තරය පිළිගත් වාර්තාගත සුපිරි තරුවකගෙන් පැසසුම්!. විස්තරය මෙන්න.
BCCI විසින් නිවේදනය කල 2027 එක්දින ලෝක කුසලානයට සහභාගි වනු ඇතැයි විශ්වාස කරන ඉන්දීය සුපිරි ක්‍රීඩකයන් 11 මෙන්න
ආසියා කුසලාන ඉතිහාසයේ ලකුණු 500 සීමාව පසුකළ පළමු ක්‍රීඩිකාව ශ්‍රී ලංකාවෙන් බිහිවෙයි.