Menu

මොණරාගල සිට පැමිණි ලංකාවේ ” බට්ටි” ට තවත් ලොකු ම වගකීමක් පැවරෙයි. විස්තරය මෙන්න

78

වයස තවමත් 17යි… ඒත් දැන් ශ්‍රී ලංකා 19න් පහළ කාන්තා කණ්ඩායමේ නායකත්වයත් අපේ චමුදි ප්‍රබෝධාට හිමිවෙලා!

නිමාවූ ආසියානු කුසලානයේදීත් දස්කම් දක්වමින් කඩුලු 6ක් දවාගත් චමුදිට, දැන් පාකිස්තානයේ පැවැත්වෙන 19න් පහළ T20 තුන්කොන් තරගාවලියේදී ශ්‍රී ලංකාව මෙහෙයවීමේ වගකීම පැවරී තිබෙනවා.

🇱🇰 ශ්‍රී ලංකා U19 කණ්ඩායම

1️⃣ චමුදි ප්‍රබෝධා — නායිකාව 👑
2️⃣ සංජනා කාවින්දි — උප නායිකාව
3️⃣ විමෝක්ෂා බාලසූරිය
4️⃣ මනුදි නානායක්කාර*
5️⃣ ලිමන්සා තිලකරත්න
6️⃣ නෙත්මි උපේක්ෂා
7️⃣ නෙතංගි ඉසුරංජලී
8️⃣ සනුකි පතිරගේ
9️⃣ ශෂිනි ගිම්හානි
🔟 අසේනි තලාගුණේ
1️⃣1️⃣ දනෝද්‍යා සෙව්මිණි
1️⃣2️⃣ උමයංගනා පීරිස්
1️⃣3️⃣ ප්‍රමුදි මෙත්සරා
1️⃣4️⃣ චමෝදි හේරත්
1️⃣5️⃣ දාරියා දිසානායක

ස්ථානය: ෆයිසලාබාද්, පාකිස්තානය 🇵🇰
තරගාවලිය: ඔක්තෝබර් 2 – 14
අවසන් මහා තරගය: ඔක්තෝබර් 16
තරග ආරම්භය: උදෑසන 10.00

අපේ පුංචි සිංහ දියණියන්ට මුළු රටේම සුබ පැතුම්

නොමිලේ ක්‍රීඩා පුවත් දැන ගැනීමට සම්බන්ධවන්න 
https://chat.whatsapp.com/FrsLYJeHXPI5egahxbywSQ?mode=gi_t

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *