ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලි ඉතිහාසය උඩුයටිකුරු කරමින් ශ්‍රී ලංකාවෙන් බිහිවූ දක්ෂතම වේගපන්දු යවන්නෙකු වන එෂාන් මාලිංග සුවිශේෂී කඩඉමක් පසුකර තිබේ.
සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම නියෝජනය කරමින් අතිශය තීරණාත්මක තරඟයකදී පිතිකරුවන් අසරණ කළ ඔහු, ලකුණු ලබා නොදී පන්දු 150ක් (Dot Balls) සම්පූර්ණ කළ ලොව 9 වැනි ශ්‍රී ලාංකීය ක්‍රීඩකයා ලෙස ඉතිහාසගත විය. ලෝක ප්‍රකට ප්‍රබල පිතිකරුවන් පාලනය කරමින් ඔහු දැක්වූ මෙම අසාමාන්‍ය දක්ෂතාවය නිසාම සමස්ත ක්‍රිකට් ලෝකයේම අවධානය මේ වනවිට ඔහු වෙත යොමුවී ඇත.
මෙරට ක්‍රිකට් ප්‍රේක්ෂකයින් මහත් ආඩම්බරයට පත්කළ මෙම ඓතිහාසික ජයග්‍රහණය ඉදිරි තරඟ සඳහා ඔහුට විශාල ශක්තියක් වනු නොඅනුමානය
නොමිලේ ක්‍රීඩා පුවත් දැන ගැනීමට සම්බන්ධවන්න
https://chat.whatsapp.com/FrsLYJeHXPI5egahxbywSQ?mode=gi_t

LPL ඉතිහාසයේ දුර්වලතම පන්දු යැවීම වාර්තා වෙද්දී Jaffna Kings ලකුණු 202ක් රැස් කරයි!
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම එක්දින තරගාවලි කිරුළ හිස පලඳියි!
ගාල්ලේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ප්‍රබල ඉන්දීය ටෙස්ට් සංචිතයක් නම් කරයි. විස්තරය මෙන්න
සිංහ කෙල්ලෝ අද තරග බිමේ
දඹුල්ල පරාජය කරමින් ගාල්ල ලැබූ ජයග්‍රහණයත් සමග LPL ප්‍රසාද ලකුණු සටහන උඩුයටිකුරු වෙයි!
මෙවර LPL හි පළමු තරගයෙන්ම කැපී පෙනුණු සචිඳු කොළඹගේ