Menu

අවසන් සටනක් නොදීම දඹුල්ල තරඟාවලිය ඉවතට විසිවෙයි.

39

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ Dambulla Sixers සහ Jaffna Kings කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතව තිබූ මූලික ලීග් වටයේ අවසන් තරගය අයහපත් කාලගුණය සහ වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට විනිසුරුවන් තීරණය කළේය.

මෙම තීරණයත් සමගින් Dambulla Sixers කණ්ඩායමට මෙවර LPL තරගාවලියේ Play-Offs වටයට පිවිසීමට තිබූ අවසන් සහ තීරණාත්මක අවස්ථාවද අවාසනාවන්ත ලෙස ගිලිහී ගිය අතර, ඔවුන්ගේ මෙවර LPL ගමන් මඟ එතැනින් නිමාවට පත් විය.

තරගය අතහැර දැමීමත් සමග හිමිවූ ප්‍රසාද ලකුණු තත්ත්වය මත පදනම්ව Kandy Royals කණ්ඩායම තරගාවලියේ තීරණාත්මක Play-Offs (අවසන් 4 දෙනාගේ) වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් විය

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *