ශ්රී ලංකා සුපිරි වේගපන්දු යවන ක්රීඩක මතීෂ පතිරණ LPL ක්රීඩක වෙන්දේසියේ දැවැන්ත මුදලකට මිලදීගනු ලැබීය.
කොළඹදී දැන් පැවැත්වෙන LPL ක්රීඩක වෙන්දේසියේදී ඔහුට එම මුදල හිමිවිය.
එහිදී ඔහුට හිමිවූ මුදල ඩොලර් 120,000ක මුදලකටය.
කොළඹ කණ්ඩායම ඔහුව එම මුදලට මිලදීගනු ලැබීය.
LPL වෙන්දේසියේදී මේ දක්වා ක්රීඩකයෙකුට හිමිවූ වැඩිම මුදල එයයි.

” මොනරාගල බට්ටි” චමුදි ප්රබෝධාගෙන් ඊයේ නව ලෝක වාර්තාවක්. විස්තරය මෙන්න
සොනාල් දිනූෂ ලෝක ක්රිකට් පිටියේ තැබූ නවතම වාර්තාව මෙන්න.
ජපානයේ පැවැත්වෙන ආසියානු ක්රීඩා උළෙලේ ක්රිකට් සටනේ , පළමු තරඟයම දැඩි අභියෝගයක්. විස්තරය මෙන්න
පකිස්තානය පරාජය කරමින් ශ්රී ලංකාව පිවිසි ආසියානු කුසලාන අවසන් මහා තරගයේ විස්තරය මෙන්න
ශ්රී ලංකා ටෙස්ට් ක්රිකට් ඉතිහාසය උඩුයටිකුරු කරමින් ධනංජය ද සිල්වාට එරෙහිව හදිසි තීරණයක්
2026 ආසියානු ක්රීඩා උළෙලේදී (Asian Games) ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.