Menu
nuwan thushara ipl 2024

නුවන් තුෂාරගෙන් විශිෂ්ඨ පන්දු යැවීමක්! කොල්කටා ඉනිමේ මුල්පෙළ සුනු විසුණු කරයි!

55

මෙවර IPL තරඟාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර මේ වනවිට පැවැත්වෙනවා.

පළමුව පන්දුවට පහරදුන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 5කදී සියලු දෙනා දැවී ලකුණු 169 ක් රැස් කළා.

කොල්කටා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ වෙන්කටේශ් අයියර් පන්දු 52 කින් ලකුණු 70 ක් රැස්කිරීමට සමත් වුණා.

ඔහුගේ ඉන්මට අනගි සහයක් ලබා දෙමින් මනීශ් පාන්ඩේ ලකුණු 42 ක් රැස් කිරීමට සමත් විය.

මුම්බායි කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දුයැවීමක නිරත වූ ජස්ප්‍රිට් බුම්රා ලකුණු 18 කට කඩුලු 03 ක් බිඳදැමුවා.

කොල්කටා ඉනිමේ මුල්පෙළ කඩුළු තුනක් බිඳදමමින් මුම්බායි පිලට සාර්ථක ආරම්භක ලබාදීමට නුවන් තුශාර සමත් විය.

ඔහු සිය පන්දුවාර 04 තුළදී ලකුණු 42 කට කඩුලු 03 ක් දවා ගත්තේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *