දිල්ලි කැපිටල් කැපිටල්ස් කණ්ඩායමේ නායක රිෂාබ් පාන්ට්ට එරෙහිව එක් තරගයක තරග තහනමක් හා රුපියල් ලක්ෂ තිහක දඩයක් පනවා තිබෙනවා.
ඒ පසුගිය හත්වනදා රාජස්ථාන රෝයල්ස් කණ්ඩායම සමග පැවති තරගයේදී නියමිත කාලය තුළදී පන්දුවාර 20 යවා නිම නොකිරීම හේතුවෙනි.
මෙම තරග වාරය තුළදී ඔහු මෙම වරද සිදුකළ තෙවන අවස්ථාව මෙයයි.
එමෙන්ම කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන්ට රුපියල් ලක්ෂ 12 බැගින් වන දඩ මුදලක් හෝ තරග ගාස්තුවෙන් 50%ක දඩ මුදලක් පැනවීමට අයිපීඑල් සංවිධායකයන් තීරණය කර තිබෙනවා.
ඒ අනුව බැංගලෝරර් කණ්ඩායම සමග හෙට(12) පැවැත්වෙන තරගය මෙහෙයවීමේ වගකීම අක්ෂාර් පටෙල් හට පවරා තිබෙනවා.

2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න
චෙල්ම්ස්ෆෝර්ඩ් සහ බෙක්න්හැම් හිදී පැවැත්වෙන T20 සටන් දෙකේදී ශ්‍රී ලංකාවට එල්ල වන තර්ජනය මෙන්න
ශ්‍රී ලංකා ආසියානු ක්‍රීඩා සංචිතයට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් 03 දෙනෙකු හදිසියේම කැඳවයි