Menu

මහේන්ද්‍ර සිං දෝනි නිසා කුමාර සංගක්කාරගේ හීනය දුරස් වෙයි

5.7 K

මෙවර අයිපීඑල් තරඟාවලියේ අවසන් පූර්ව වටයේ කණ්ඩායම් හතර සඳහා තේරී පත්වීමට රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමට තිබූ අවස්ථාව ඊයේ දිනයේ වැළකී ගියා.

ඒ ඊයේ චෙන්නායි පිල සමග පැවති තරගය කඩුලු පහකින් පරාජයට පත්වීම හේතුවෙන්.

ඒ අනුව රාජස්ථාන රෝයල්ස් කණ්ඩායම අවසන් පූර්ව වටයට පිවිසීමට නම් ඉතිරිව පවතින තරග දිවිත්වයෙන් එක් තරගයක් ජය ගත යුතුය.

මේ දක්වා තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා සිටින්නේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පමණි.

මේ වන විට රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේත්, චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ 3 වන ස්ථානයේත් පසුවෙයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *