Menu

වනිඳු හසරංගගෙන් තේරීම් කමිටුවට විශේෂ ස්තූතියක්

583

කණ්ඩායම් නායකයා හැටියට තමන් තේරීම් කමිටුවෙන් ඉල්ලා සිටි කණ්ඩායමම තමාට ලැබුණු බව ශ්‍රී ලංකා ක්‍රිකට් විස්සයි විස්ස නායක වනිඳු හසරංග පවසයි.

විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය සඳහා සහභාගී වන කණ්ඩායමේ සමූහ් ඡායාරූපයට පෙනී සිටීමට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

එහිදී අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.
“නායකයා විදිහට මම සිලෙක්ටර්ස්ලාගෙන් ඉල්ල​පු කණ්ඩායම මට ඒ විදිහට​ම ලැබු​නා. ඇත්තටම ඒගොල්ලොන්ටත් ස්තූතිවන්ත වෙන්න ඕන මට ඒ කන්ඩායම ලබා දීපු එක ගැන. නායකය විදිහට මම මේ කණ්ඩායමත් එක්ක ගොඩ සතුටින් මේ වර්ල්​ඩ් කප් එකට යන්​න ලෑස්තියි.

නායකයෙක් විදිහට මන් මේ කණ්ඩාය​ම ගැන ලොකු බලාපොරොත්තුවක් තියන් ඉන්නේ. මොකද අපේ ක්‍රීඩකයන් ඉතා හොදින් දක්සක්ම් දක්වල තියෙනවා පහුගිය තරඟාවලි තුනේ.. ඉතිම් අපට ලොකු බලාපොරොත්තුවක් තියෙනවා ​මේ වස​රේ අපට මේ දේ කරන්න් අපුලුවන් කියලා.”

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *