කගිසෝ රබාඩා අයිපීඑල් තරගාවලියෙන් ඉවත් වී තිබෙනවා.
ඒ ඔහුගේ පහළ පාදයේ මෘදු පටක ආසාදනයක් හේතුවෙනි.
ඔහු පසුගිය ඉරිදා දකුණු අප්‍රිකාව බලා පිටත් වී ඇති බවයි වාර්තා වන්නේ.
ඔහුගේ ආබාධ තත්ත්වය එතරම් බරපතළ නොවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.