Menu

විස්සයි 20 ලෝක කුසලානය ශ්‍රී ලංකාවට පෙර පුහුණු තරග දෙකක්! ශ්‍රී ලංකාවේ වේලාවෙන් තරග පැවැත්වෙන දින හා වේලාවන් වෙන්න!

2.3 K

කණ්ඩායම් 20ක සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙවර විස්සයි 20 ලෝක කුසලානයේ පුහුණු තරගවල කාලසටහන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් නිකුත් කර තිබෙනවා.

එම කාල සටහනට අනුව ශ්‍රී ලංකා කණ්ඩායම අයර්ලන්තය හා නෙදර්ලන්තය සමගින් පුහුණු තරග දෙකක් ක්‍රීඩා කිරීමට නියමිතය.

ඒ අතරින් පළමු පුහුණු තරගය මැයි 28 වනදා නෙදර්ලන්ත කණ්ඩායම සමඟින් මෙරට වේලාවෙන් රාත්‍රී අටට පැවැත් වේ.

දෙවන පුහුණු තරගය මැයි 31 වනදා රාත්‍රී 8ට අයර්ලන්ත කණ්ඩායම සමගින් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *