මෙරට පැවැත්වෙන මහා ක්‍රිකට් සැණකෙළිය හේවත් ලංකා ප්‍රිමියර් ලීග් (LPL) පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය එළැඹෙන මැයි 21 වැනිදා ප.ව. 12.00 සිට කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍රෙය්දී පැවැත්වෙන අතර ඒ සඳහා දෙස් විදෙස් ක්‍රීඩකයින් 420 කට වැඩි පිරිසක් සුදුසුකම් ලබා සිටින බව තරගාවලි අධ්‍යක්ෂක සමන්ත දොඩන්වෙල මහතා සදහන් කර සිටියේය.
මෙවර ලංකා ප්‍රිමියර් ලීග් පස්වැනි අධියර සඳහා එංගලන්තය,ඔස්ට්‍රේලියාව,නවසීලන්තය වැනි ක්‍රිකට් ලොව ප්‍රමුඛතම කණ්ඩායම් නියෝජනය කරනු ලබන ක්‍රීඩකයින් රැසක් ලියාපදිංචි වී තිබේ.
වෙන්දේසිය සඳහා ලියාපදිංචි වී ඇති ප්‍රබල විදෙස් ක්‍රීඩකයින් ලැයිස්තුව පහතින්.
Alex Carey
Brandon King
Chris Lynn
Colin de Grandhomme
Colin Munro
Craig Ervine
Curtis Campher
David Wiese
Doug Bracewell
Duan Jensen
Duanne Olivier
Dwaine Pretorius
Fabian Allen
Gerhard Erasmus
Harry Tector
Azam Khan
Iftikhar Ahmed
Ish Sodhi
Jason Behrendorff
Jimmy Neesham
Johnson Charles
Lendl Simmons
Litton Das
Lungi Ngidi
Lorcan Tucker
Mohommad Haris
Mohommad Nawaz
Mohammad Nabi
Neil Wagner
Naseem Shah
Obed McCoy
Rahmanullah Gurbaz
Rassie Van der Dussen
Reeza Hendricks
Saim Ayub
Sean Williams
Shamar Joseph
Shoaib Malik
Taskin Ahmed
Tanveer Sangha
Zaman Khan
Adam Milne
Aamer Jamal

2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න
චෙල්ම්ස්ෆෝර්ඩ් සහ බෙක්න්හැම් හිදී පැවැත්වෙන T20 සටන් දෙකේදී ශ්‍රී ලංකාවට එල්ල වන තර්ජනය මෙන්න
ශ්‍රී ලංකා ආසියානු ක්‍රීඩා සංචිතයට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් 03 දෙනෙකු හදිසියේම කැඳවයි