Menu
LPL auction 2024

එල්.පී.එල් වෙන්දේසිය සජීවීව නැරඹිය හැකි ආකාර මෙන්න

255

2024 ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලිය වෙනුවෙන් පැවැත්වෙන ක්‍රීඩක වෙන්දේසිය අද ( මැයි 21 ) දහවල් 12.00 ට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

මෙවර ක්‍රීඩක වෙන්දේසිය ඉන්දීය ප්‍රසිද්ධ වෙන්දේසිකරුවෙකු වන චාරු ශර්මා විසින් මෙහෙයවනු ලබයි.

වෙන්දේසිය සඳහා විවිධ වර්ගීකරණයන් යටතේ ක්‍රීඩකයන් හාරසීයකට අධික සංඛ්‍යාවක් ඉදිරිපත් කිරීමට නියමිත බවයි ක්‍රිකට් ආරංචි මාර්ග පවසන්නේ.

ක්‍රීඩක වෙන්දේසීය රූපවාහීනී සහ ඩිජිටල් මාධ්‍ය ඔස්සේ නැරඹිය හැකි ආකාර පහතින්.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *