බංගලාදේශ කණ්ඩායම සමඟ පැවැති තරගයේ දී කඩුලු දෙකක් දවා ගැනීමත් සමඟ ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි විස්ස ක්‍රිකට් තරගවල වැඩිම කඩුලුලාභීයා වීමට වනිඳු හසරංග සමත් වුණා.
ඒ අනුව මේ දක්වා ඔහු විස්සයි විස්ස තරග 67කදී දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 108ක්.
මීට පෙර ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම කඩුලු සංඛ්‍යාව දවාගෙන තිබුණේ, සුපිරි වේගපන්දු යවන ක්‍රීඩකයෙකු වූ ලසිත් මාලිංගයි.
තරග 84කදී ඔහු කඩුලු 107ක් දවා ගැනීමට සමත් වුණා.
ඔහුගේ හොඳම පන්දු යැවීම ලෙස ලකුණු 09කට කඩුලු 04ක් දවා ගැනීම සටහන් වී තිබෙනවා.

2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න
චෙල්ම්ස්ෆෝර්ඩ් සහ බෙක්න්හැම් හිදී පැවැත්වෙන T20 සටන් දෙකේදී ශ්‍රී ලංකාවට එල්ල වන තර්ජනය මෙන්න
ශ්‍රී ලංකා ආසියානු ක්‍රීඩා සංචිතයට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් 03 දෙනෙකු හදිසියේම කැඳවයි