ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ලෝක කුඩලාන තරගාවලියේ දැක් වූ දුර්වල ක්‍රීඩා විලාසය සම්බන්ධයෙන් ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරක රසල් ආර්නල්ඩ් සිය හඬ අවදි කර තිබුණා.
” ඉතාමත් කණගාටුයි අපි ගහපු ක්‍රිකට් එක ගැන. අපි මේ ටූනමන්ට් එකට එනකොට පොඩි මූමන්ට් එකක් හදාගෙන තිබ්බේ, අප්‍රේල් වෙනකොට ටී ටුවන්ටි සීරීස් තුනක් දිනලා. හැබැයි මෙහෙ ආවම විකට් පොඩ්ඩක් වෙනස් කියලා අපි දන්නවා. ඉතින් අපි ඒකට හුරු උනේ නෑ,අපි දැන් මැච් 4 ක් ගැහුවා, ප්‍රැක්ටිස් මැච් දෙකත් එක්ක, 120 ක් ගහගන්න බැරි උනා මැච් තුනක. එතකොට මේක ලොකු ප්‍රශ්ණයක්. 160 ගැහුවේ අයර්ලන්තේ එක්ක මැච් එකක ඇරෙන්න ලකුණු ගැහුවෙම නැහැ. මම වරදක් කියන්නේ නැහැ ගෙනාපු සංචිතය ගැන. හැබැයි මැච් එකක් බැලුවම මම බලන්නේ ක්‍රීඩකයන්ට මොනවද කරන්න තියෙන්නේ කියලා..
හැබැයි අපේ ක්‍රීඩකයෝ තත්ත්වයට උචිත අයුරින් ක්‍රීඩා කලේ නැහැ. වනිදු මේ සීරීස් එකට යන්න කලින් ඕල් රවුන්ඩර් නම්බර් 1 හිටියේ. ඉතින්, වනිදු කරේ ඕෆ් එකට පහරවල් ගහන්න උත්සාහ කරපු එක. ඒත් පිටිය වටේටම පහරවල් ගහන්න ඕනා අපි. වනිඳුගේ නායකත්වය මනින්න බෑ අපිට මේ වගේ අඩු ලකුණු ගහන මැච් වලදී. “
යනුවෙන් රසල් ආර්නල්ඩ් සඳහන් කර තිබුණා.

2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න
චෙල්ම්ස්ෆෝර්ඩ් සහ බෙක්න්හැම් හිදී පැවැත්වෙන T20 සටන් දෙකේදී ශ්‍රී ලංකාවට එල්ල වන තර්ජනය මෙන්න
ශ්‍රී ලංකා ආසියානු ක්‍රීඩා සංචිතයට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් 03 දෙනෙකු හදිසියේම කැඳවයි