Menu

කොදෙව් සුපිරි තරුවක් ලෝක කුසලාන සංචිතයෙන් ඉවත් වෙයි

2.1 K

බරහිර ඉන්දීය කොදෙව් ලෝක කුසලාන සංචිතයේ සිටි රොමාරියෝ ෂෙපර්ඩ් හදිසියේම එම සංචිතයෙන් ඉවත්ව ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඔහුගේ දෙවන දරුවාගේ උපත වෙනුවෙන් රොමාරියෝ සංචිතයෙන් තාවකාලිකව ඉවත්ව ගොස් ඇති බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.

ඔහුට ඒ හෙතුවෙන් අද පැවති ඇෆ්ගනිස්තාන තරගයද මහ හැරී තිබෙනවා.

කෙසේ වෙතත් සුපිරි 08 දෙනාගේ තරග වටයේදී ඔහුගේ සහාය කොදෙව් කණ්ඩායමට හිමිවීමට නියමිතය බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *