ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් යාවත්කාලීන කර තිබෙනවා.
එම ශ්‍රේණිගත කිරීම්වලට අනුව කුසල් මෙන්ඩිස් විස්සයි විස්ස පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි ස්ථාන පහක් ඉදිරියට පැමිණ තිබෙනවා.
ඒ අනුව ඔහු ප්‍රසාද ලකුණු 603 කට හිමිකම් කියමින් නවතම පිතිකරණ ශ්‍රේණිගත කිරීම් අනුව විසිවන ස්ථානයේ පසුවනවා.

2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න
චෙල්ම්ස්ෆෝර්ඩ් සහ බෙක්න්හැම් හිදී පැවැත්වෙන T20 සටන් දෙකේදී ශ්‍රී ලංකාවට එල්ල වන තර්ජනය මෙන්න
ශ්‍රී ලංකා ආසියානු ක්‍රීඩා සංචිතයට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් 03 දෙනෙකු හදිසියේම කැඳවයි