ශ්‍රී ලංකාව හා සංචාරක එංගලන්ත කණ්ඩායම අතර පල්ලේකැලේ පැවැත්වෙන දෙවන විස්සයි20 ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.
ඒ අනුව ඔවුන් පළමුව පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළේය.
අද (1) තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුකර ඇත.
ඒ අනුව පෙර තරගයට ක්‍රීඩාකළ ධනංජය ද සිල්වා හා මහීෂ් තීක්ෂණ ඉවත්කර ඇති අතර, ඒ වෙනුවට පවන් රත්නායක හා දුනිත් වෙල්ලාලගේ කැඳවා තිබේ.
දෙරට අතර පළමු තරගය ජයගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්වූ අතර, ඒ හේතුවෙන් තරග 3කින් යුත් මෙම තරගාවලියේ තවදුරටත් රැඳී සිටීමට නම් අද තරගයේ ජය ශ්‍රී ලංකාවට අනිවාර්යය වේ.

2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න
චෙල්ම්ස්ෆෝර්ඩ් සහ බෙක්න්හැම් හිදී පැවැත්වෙන T20 සටන් දෙකේදී ශ්‍රී ලංකාවට එල්ල වන තර්ජනය මෙන්න
ශ්‍රී ලංකා ආසියානු ක්‍රීඩා සංචිතයට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් 03 දෙනෙකු හදිසියේම කැඳවයි