උරහිසේ ආබාධයකට ලක්වූ වේග පන්දු යවන ක්‍රීඩක එෂාන් මාලිංග එළැඹෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගීවීම අවිනිශ්චිත බව වාර්තා වේ.
විස්සයි20 ලෝක කුසලාන නායකයින්ගේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් නායක දසුන් ශානක විසින් මේ පිළිබඳව අනාවරණය කර ඇත.
එංගලන්තයට එරෙහිව පැවති දෙවන විස්සයි20 ක්‍රිකට් තරගයේදී එෂාන් මාලිංග මෙම ආබාධයකට ලක්විය.

2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න
චෙල්ම්ස්ෆෝර්ඩ් සහ බෙක්න්හැම් හිදී පැවැත්වෙන T20 සටන් දෙකේදී ශ්‍රී ලංකාවට එල්ල වන තර්ජනය මෙන්න
ශ්‍රී ලංකා ආසියානු ක්‍රීඩා සංචිතයට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් 03 දෙනෙකු හදිසියේම කැඳවයි