Menu

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ඔලු හදන්න දකුණු අප්‍රිකානු සහය ලබාගනී

79

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ මානසික සූදානම ඉහළ නැංවීම අරමුණු කරගනිමින් විශේෂ පුහුණු සැසි කිහිපයක් පවත්වා ඇති බව වාර්තා වේ.

මෙහි විශේෂත්වය වන්නේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරුවෙකු වන දකුණු අප්‍රිකානු ජාතික පෑඩී අප්ටන් විසින් මෙම සැසි මෙහෙයවීමයි.

ඔහු හුදෙක් ක්‍රිකට් පුහුණුකරුවෙකු පමණක් නොව, වෘත්තීය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මානසික ශක්තිය වර්ධනය කිරීම පිළිබඳ විශේෂඥ පුහුණුකරුවෙකු ලෙසද ජාත්‍යන්තර මට්ටමින් පිළිගැනීමට ලක්වූවෙකි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *