Menu

ඊඩ්න් ගාර්ඩන්ස් සිට SSC දක්වා: අද ලෝක කුසලානයේ සිදුවන පෙරළි තුනක් මෙන්න!

105

2026 විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය දැන් අතිශය උණුසුම් අදියරකට පැමිණ තිබෙනවා. අද (09) දිනය ක්‍රිකට් ලෝලීන්ට ඉතාම වැදගත් වන්නේ තීරණාත්මක තරග 3ක්ම පැවැත්වීමට නියමිත නිසයි.

අද දිනයේ පළමු සටන ඉන්දියාවේ සුප්‍රසිද්ධ ඊඩ්න් ගාර්ඩන්ස් ක්‍රීඩාංගණයේදී පෙරවරු 11.00ට ආරම්භ වෙනවා. ඒ ඉතාලිය සහ ස්කොට්ලන්තය අතරයි. යුරෝපීය කණ්ඩායම් දෙකක ගැටුමක් ඉන්දියාවේදී දැකබලා ගැනීමට මෙය කදිම අවස්ථාවක්.

නමුත් ශ්‍රී ලාංකික අපිට වැදගත්ම පුවත වෙන්නේ අද පස්වරු 3.00ට කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ඕමානය සහ සිම්බාබ්වේ අතර තරගයයි. විශේෂම දේ තමයි, මේ ලෝක කුසලාන තරගය සජීවීව නැරඹීමට ප්‍රේක්ෂක ඔබට කිසිදු මුදලක් වැය වන්නේ නැහැ!

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *