ලෝක කුසලාන T-20 තරගාවලියේ අද (12) පැවැත්වෙන ශ්‍රී ලංකා ඕමාන තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 05ක් දැවී ලකුණු 225 රැස්කර ගැනීමට සමත් වුණා.
පවන් රත්නායක පන්දු 28ක් තුල ලකුණු 60ක් රැස්කර ගත්තා.
කුසල් මෙන්ඩිස් පන්දු 45ක් තුල ලකුණු 61ක් සහ දසුන් ශානක ලකුණු 50ක් රැස්කර ගැනීමට සමත් වුනා.

2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න
චෙල්ම්ස්ෆෝර්ඩ් සහ බෙක්න්හැම් හිදී පැවැත්වෙන T20 සටන් දෙකේදී ශ්‍රී ලංකාවට එල්ල වන තර්ජනය මෙන්න
ශ්‍රී ලංකා ආසියානු ක්‍රීඩා සංචිතයට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් 03 දෙනෙකු හදිසියේම කැඳවයි