පැතුම් නිස්සංක ඊයේ රැස්කළ මෙම විශිෂ්ට ශතකය ඔහුගේ විස්සයි-20 ජාත්‍යන්තර දිවියේ දෙවැන්න වන අතර, එය හතරේ පහර 10කින් සහ හයේ පහර 5කින් වර්ණවත් විය.
මෙය ලෝක කුසලාන තරගාවලියකදී ශ්‍රී ලංකා පිතිකරුවෙකු රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා අතරට එක් වූ අතර, මීට පෙර එම දක්ෂතාව දක්වා තිබුණේ මහේල ජයවර්ධන පමණි. එමෙන්ම 2014 වසරෙන් පසු ලෝක කුසලානයකදී ඔස්ට්‍රේලියාවට එරෙහිව පිතිකරුවෙකු රැස්කළ පළමු ශතකය ලෙසද මෙය ඉතිහාසගත වේ.
මෙම තරගයේදී ශ්‍රී ලංකාව හඹාගිය ලකුණු සංඛ්‍යාව, මව්බිමේදී විස්සයි-20 තරගයක සහ ලෝක කුසලාන ඉතිහාසයේ සාර්ථකව හඹාගිය ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා විය. පන්දුවාර 18ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී මෙම ජයග්‍රහණය ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායම, වසර 17කට පසුව ලෝක කුසලාන තරගයකදී ඔස්ට්‍රේලියාව පරාජය කිරීමට සමත් වීම විශේෂත්වයකි.

2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න
චෙල්ම්ස්ෆෝර්ඩ් සහ බෙක්න්හැම් හිදී පැවැත්වෙන T20 සටන් දෙකේදී ශ්‍රී ලංකාවට එල්ල වන තර්ජනය මෙන්න
ශ්‍රී ලංකා ආසියානු ක්‍රීඩා සංචිතයට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් 03 දෙනෙකු හදිසියේම කැඳවයි