Menu

මතීෂ පතිරණ වෙනුවට නම් කළ ක්‍රීඩකයා මෙන්න

171

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුර ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ වෙනුවට ඩිල්ෂාන් මධුසංක කණ්ඩායමට ඇතුළත් කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ (ICC) තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමිව තිබේ.

මතීෂ පතිරණගේ වම් පාදයේ කලවා ප්‍රදේශයේ ඇති වූ ආබාධයක් හේතුවෙන් ඔහුට මෙවර තරගාවලියේ ඉදිරි තරග අහිමි වී ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *