Menu

සුපිරි 08 දෙනාගේ වටයේ පළමු තරගය අතහැර දමයි

45

විස්සයි විස්ස ලෝක කුසලානයේ, සුපිරි 08 දෙනාගේ වටයේ පළමු තරගය ලෙස පැවැත්වීමට නියමිතව තිබූ පාකිස්ථානය සහ නවසීලන්තය අතර තරගය අතහැර දැමීමට තීරණය කර තිබෙනවා.

තරගය පැවැත්වීමට නියමිතව තිබූ කොළඹ ආර්.ප්‍රේමදාස පිටියට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් මෙම තීරණයට එළඹ තිබෙනවා.

ඒ අනුව කණ්ඩායම් දෙක සඳහාම ප්‍රසාද ලකුණු 01 බැගින් සමසේ බෙදී යනවා

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *