Menu

ලෝක ප්‍රසිද්ධ ශ්‍රී ලංකා ලෙජන්ඩ් නික්මයයි

195

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ප්‍රවීණ ක්‍රීඩක සනත් ජයසූරිය මහතා ඊයේ (28) පාකිස්ථානය සමඟ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන තරගයෙන් අනතුරුව එම ධුරයෙන් ඉවත්වීය.

සිය කොන්ත්‍රාත්තු කාලය තවදුරටත් ඉතිරිව තිබියදීත්, මෙම තීරණය ඔහු විසින් ගෙන ඇත්තේ තරගාවලිය ආරම්භයටත් පෙර සිටමය. අද රාත්‍රී 7.00ට මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගය ඔහුගේ පුහුණුකරු වෘත්තීය ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් වනු ඇත.

2024 වසරේ ජූලි මාසයේදී ඉන්දියාවට එරෙහි තරගාවලියෙන් තාවකාලික පුහුණුකරු ලෙස වැඩ භාරගත් සනත් ජයසූරිය මහතා, ඉන් අනතුරුව පූර්ණ කාලීන ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කෙරිණි.

ඔහුගේ කෙටි කාලීන පාලනය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ප්‍රබල පුනරුදයක් පෙන්නුම් කළ අතර, සියලුම ආකෘතිවලින් ඔහු යටතේ තරග 74කට ශ්‍රී ලංකාව මුහුණ දී තිබේ. ඉන් තරග 34ක් ජයග්‍රහණය කිරීමටත්, තරග 2ක් ජය පරාජයෙන් තොරව නිමා කිරීමටත් ඔහුට හැකි විය

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *