Menu

සනත් ජයසූරියට අමතක නොවන දසුන්

204

ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් හයේ පහර 100ක් වාර්තා කරගත් පළමු පිතිකරුවා බවට පත්වීමට නායක දසුන් ශානක සමත් වෙයි…සනත් ගේ පුහුණුකරු ධූරයෙන් සමුගැනීමේ සටනේදී ඊයේ පකිස්තානයට එරෙහිව දියත් කල අනගි ඉනිම සනත් ට තුටු පඬුරු වූ බව ප්‍රේකෂකයන්ගේ මතයයි. ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කළ නායක දසුන් ශානක නොදැවී පන්දු 31 කින් ලකුණු 76*ක් ලබා ගැනීමට සමත් විය. එයට හතරේ පහරවල් 2ක් සහ හයේ පහරවල් 8ක් ඇතුලත් විය.

  • Dasun Shanaka – 100 (118 Inn)***
Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *