නිමාවට පත්වු ICC පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන අවසන් මහා තරඟය අතරතුර, විනය විරෝධී ක්‍රියාවක නියැලෙමින් ICC චර්යා ධර්ම පද්ධතියේ 1 වන මට්ටමේ වරදක් සිදු කිරීම හේතුවෙන් ඉන්දිය වේග පන්දුයවන ක්‍රීඩක අර්ශ්දීප් සිං හට ඔහුගේ තරඟ ගාස්තුවෙන් 15% ක දඩයක් පැණවු බව ICC ය නිවේදනය කලා.
මීට අමතරව ඔහුට දඩුවම් ලකුනකුත් පැනවීමටයි කටයුතු කර ඇත්තේ.
නවසීලන්තය සමග පැවති අවසන් මහා තරගයේදී ඩැරල් මිචෙල් පන්දුවට පහරදෙමින් සිටියදී පන්දුව ඔහු දෙසට වැරෙන් දමා ගැසීමේ විනය විරෝධී ක්‍රියාවේ නියැලීම නිසා ඔහුට මෙම දඬුවම් ලකුනු පැනවීමට ICC ය කටයුතු කලා.
ඒ මොහොතේදී ඩැරල් මිචෙල් සහා අර්ශ්දීප් සිං අතරේ උනුසුම් වචන හුවමාරුවක්ද සිදුවුනා.

2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න
චෙල්ම්ස්ෆෝර්ඩ් සහ බෙක්න්හැම් හිදී පැවැත්වෙන T20 සටන් දෙකේදී ශ්‍රී ලංකාවට එල්ල වන තර්ජනය මෙන්න
ශ්‍රී ලංකා ආසියානු ක්‍රීඩා සංචිතයට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් 03 දෙනෙකු හදිසියේම කැඳවයි