Menu

ජාතික කණ්ඩායමෙන් ඉවතට ගිය අකිල ධනංජයගෙන් තේරීම් කමිටුවට ප්‍රබල පණිවිඩයක්.

180

2019 පසු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරඟයක් ක්‍රීඩා නොකල, පළමු පෙල පිටියේ දක්ශතා දක්වන අකිල දනංජය අද දින තම පලමු පෙල ක්‍රිකට් පිටියේ කඩුළු 400 සීමාව පසු කලා,

එ මේ දිනවල පැවැත්වෙන major league 3 day තරඟාවලියෙදී Ace Capital කණ්ඩායමට එරෙහිව පළමු ඉනිමේ කඩුළු හතරක් හා දෙවනි ඉනිමේ දැනට කඩුළු 3ක් ලබා ගනිමින්.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *